දළදා මාලිගාව රැකගැනීමට නම්

මෙවෑනි දුෂකයෙකු ශ්‍රි දළදා මාලිගාවේ භාරකරු ලෙස තබා ගත යුතුද ? නෑත!  එසේ නම්
1. රජයේ විගනකාධිපති මගින් මාලිගාවේ කටයුතු පිලිබද විගනනයක් කිරිම සදහා කටයුතු කරවිමටත්,
2. මොහු කර ඈති විනාශය පිළිබද දහස් ගණනක් වු පෑමිණිලි ලබාගෙන විමර්ෂණය කිරිමට කොමිසමක් පත්කරවා ගැනීමටත්සියළුදෙනා එක්වීමට අවශ්‍යවේ, ඔබගේ දායකත්වයත් ගෞරවයෙන් අපේක්ෂා කරමු.

ඔබගේ සහය ලබාදෙන්නේ කෙසේ ද?

contact us senanakayerspb@gmail.com


මෙම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර එල්ලකිරීමට කිහිප විටක උත්සාහ කර ඇති අතර අපගේ විද්‍යුත් ලිපිණයට එසේ දෙවතාවක්ම ප්‍රහාරයට ලක්විනි, නමුත් එයට මුහුනදීමට අපට හැකිවූ අතර, මෙම තොරතුරු ෆේස්බුක් හි Surakimu Sirii Dalada සුරකිමු සිරි දළදා සමූහයට එක් වීමෙන්ද ලබාගත හැකිය. මෙම චෝදනා වලට කලයුත්තේ පිලිතුරු දීමයි නිර්දෝෂී භාවය ඔප්පු කිරීමයි, එකෙනෙහිම අපගේ චෝදනා පදනම් විරහිත වන බැවින් සයිබර් ප්‍රහාර වලට මුදල් වියදම් කල යුතු නැත.

 free counters
Free counters

2 comments:

  1. අපේ ආගම විනාශ කරන බල්ලෝ තමයි මේ වගේ වෙබ් සයිට් කරන්නේ.... ඔච්චරම කොන්ද පණ තියෙනවානම් ගහපල්ලකො හම්බයන්ගේ බෙල්ල ගැලවෙන්න... තොපිත් හම්බයෝ තමයි... ඒකනේ දළදා මාළිගාවට මේ වගේ බොරු කථා ගොතන්නේ... මාත් නුවර මනුස්සයෙක් තමයි.. උඹලා වගේ රට වටින් ඇවිල්ලා මේ වගේ වෙබ් සයිට් හදන එවුන් මරලා දානවා අහුවුනොත්.... වල් පරයො

    ReplyDelete
    Replies
    1. ෂුවර් ද මනුස්සයෙක්මයි කියලා?

      Delete

Note: Only a member of this blog may post a comment.