Monday, December 5, 2011

සුරකිමු සිරි දළදා                   
   "සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලදි, 
මෙම ව්‍යාපාරය  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ චිරස්ථතිය විරාජමාන කරවීමත්, සුරක්ෂිත කොට පෝෂණය කරවීමත්, ශ්‍රී දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදාය, සිරිත් විරිත්, චාරිත්‍ර, පිලිවෙත් වෙනස් කිරීම අහෝසි කිරීම ඉවත් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව නන් අයුරින් ක්‍රියාත්මක වීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත මගින් සහ අනෙකුත් නෛතික ලියවිලි සහ කොමිෂන් සභා නිර්දේශ අනුව නියෝග කොට ඇති ක්‍රමවේදයන් නියමාකාරයෙන් ක්‍රියාත්මක වේදැයි නිරීක්ෂණය කිරීමත් එසේ නොවන අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත්, එකී කටයුතු යාමනය කිරීම උදෙසා නෛතික ක්‍රියාමාර්ග ගැනීමත් මූලිකව අරමුනු කරගත් සංවිධානයක් වන අතර ලෝකවාසී සියළු බෞද්ධයින්ට මේ සමග සෘජුව සම්භන්ධව කටයුතු කල හෑකිය.


මෙම වෙබ් අඩවියයේ තොරතුරු ෆේස්බුක් හි Surakimu Sirii Dalada සුරකිමු සිරි දළදා සමූහයට එක් වීමෙන්ද ලබාගත හැකිය. .
මෙම වෙබ් අඩවිය ඔබගේ ෆේස්බුක් ගිනුම හරහා අන් අයටත් දෑකගෑනීමට පහත ෆේස්බුක් අයිකනය මත ක්ලික් කරන්න.
Call us 0094715927911 or 0094713169389

free counters