විශේෂ දැනුවත් කිරීමක් 2012/04/07
සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපරයේ කිහිප දෙනෙකු විසින් සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග වලට අදාල තොරතුරු හා සංවිධානයේ වැඩ පිලිවල සම්බන්ධ වැදගත් තොරතුරු චූදිත පාර්ශවය වෙත ලබා දී ඇති බව සැලවීමෙන් අනතුරුව සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකින් එය තහවුරු කරගත් අතර එම සාමාජිකයින් හට සංවිධානයෙන් ඉල්ලා අස්වන ලෙස සංවිධානය විසින් ඔවුන් වෙත දන්වා යවා ඇත
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.