අළුත්ම තොරතුරු සදහා පහලට යන්න.
මහනුවර ඔඩෙල් ආයතනයෙන් මාලිගාවේ රුව රෑගත් කාන්තා ටී ෂර්ටයක් විකිනීමට එරෙහිව පොලීසියට පෑමිණිලි කිරීම හා අධිකරණ ක්‍රියාමාර්ග ගෑනීම.05/01/2012
මෙම පෑමිණිල්ලට අදාල කටයුතු සිදුකිරීමේදි ඔඩෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ඔටාරා චන්දිරම් මහත්මිය පවසා ඈත්තේ ඉන්දියාවේ ටජ්මහලත් මෙලෙස ඈදුම් වල්ට යොදනවානම් මෙහි ඈති වරද කුමක්ද යන්නයි, ඈය ටජ්මහල ඉදිකිරීමේ පදනම පිලිඹදව වත් අවබෝධයක් නෑත්තියක් ලෙස පෙනි යන්නේ සොහොනක් සහ පූජනීය ස්ථානයක් අතර වේනස හදුනා නොගෑනීමේ සවිඥානය නොමෑති බෑවිනි. කෙසේ වේතත් මුස්ලිම් රටක මක්කමේ රුව රෑගත් මේවෑනි ටී ෂර්ටයක් විකිනුවොත් ඈයගේ ඥාතීන්ට ආදාහනය සදහා ඈගේ මයිලක්වත් සොයාගනීමටනම් නොහෑකිවන බව ඈයට කිව යුතුය.
මෙ පිලිඹදව මල්වතු සහ අස්ගිරි අතිගරු මහනායක හිමිවරුන් දෑනුවත් කල ලිපිය.
මෙ පිලිඹදව මල්වතු සහ අස්ගිරි අතිගරු මහනායක හිමිවරුන් දෑනුවත් කල ලිපිය.
contact us senanakayerspb@gmail.com
08/01/2012 වන දින මේ පිළිබද ජනතාව දෑනුවත් කිරීමට මහනුවර නගරයේදි විගරෝධතාවයක් පවත් වන ලදි.
මාලිගාවට අපහාස වන ලෙස සැකසූ ඔඩෙල් ටීෂර්ටයට විරුද්ධව විරෝධතාවයේ වීඩියෝ
- මුල් පිටුව
- නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව
- දුෂණ වලට අදාල සාක්ෂි
- දෑනට ගෙන ඈති ක්රියා මාර්ග
- දළදා මාලිගාව රැකගැනීමට නම්
- ඔබගේ සහය ලබාදෙන්නේ කෙසේ ද?
- අපව අමතන්න
- සිරි දළදා වත
- අළුත් තොරතුරු
- සංවිධානය බිහිවීමේ පදනම
- ඔඩෙල් ටීෂටය
- නෝ ලිමිට්ස් විසින් ලිමිට් කල පොහොය දිනය
- හොරාගේ අම්මාගෙන් පේන ඇසීම
- නීලංග දෑල අධිකරණයේ තම වරද පිලිගනී
- අලි සොරකම්
Monawade katha,T shirt ekkake ellila lokuwata kthakeranewa, puluwanam dalada hamuduruwante thawawe thiyane kota muslim plliya thambiya loud speker ekken berihandena eke nawathana,I have seen T shirts with the with the perahara printed,so whats the fuss.
ReplyDelete