බෞද්ධයාට ලැජ්ජාකල නීලංග දෑල

මහනුවර ඇසල පෙරහැර පුරාණ චාරිත්‍රයකි, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ශිකව පවත්වන මෙම මංගල්‍යයේ වැදගත්කම රටවැසි බෞද්ධයින්ට පමනක් නොව මුලුමහත් ලෝකවාසී ජනයාට බව යුනෙස්කෝ සංවිධානය මගින් දී ඇති නිර්දේශ වලින් පිලිබිඹුවේ.
අතීතයේ විවිධ ගැටළු පැනනැගුනු අවධීන් වලදි පවා ඇසල පෙරහැර නිරුපද්‍රිතව පවත්වාගෙන යාමට හැකිවීමට ප්‍රධාන හේතුව ව වූයේ.

  1. පුරාණ රජ දරුවන් ශ්‍රී දළදා මාලිගාවට, එහි රාජකාරි වෙනුවෙන් නිශ්චල චංචල දේපල පූජා කරමින්.
  2. පසු කාලීන රජයන් විසින් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව පිහිටවමින්, 
  3. විහාර දේවාලගම් ආඥා පනත පනවමින්.
  4. ඇසර පෙරහැර භාරය පිහිටවමින් සහ.
  5. පෙර දවස ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු කල භාරකරුවන් විවිධ කටයුතු වල වියදම් සදහා ස්ථිර තෑන්පතු  සුරක්ෂිත කොට පෝෂණය කරමින්. 
ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රථිපාදන සහ කළමණාකරන ව්‍යුහයත් අවශ්‍ය නීතිමය පසුබිමත් සකසමින් චිරාත්කාලයක් නොකඩවා මෙම චාරිත්‍රය පවත්වාගැනීමට පදනම සකසා ඇත, එමෙන්ම අනාගතයේ ඇතිවිය හැකි විවිධ අන් ආගමික හා සංස්කෘතික බලපෑම් වලින් ස්වායත්තව නෑගීසිටිමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෞඩත්වය සුරක්ෂිත කරගෑනීමද මෙම ක්‍රියාමාර්ග වල තවත් අරමුනක් විය (උදාහරණ-භාරයේ 20 වගන්තිය)
සාක්ෂි:-2004.12.31 දින වන විට මාලිගාවේ ස්ථිර තෑන්පතු ගිනුම් වල පමනක් ආයෝජනය කල මුදල රුපියල් 21,48,000,00.00 කි.











නමුත්
රත්නපුරේ ප්‍රදේශයෙන් පැමිණ අල්ලස මගින් මාලිගාවට රිංගූ වනිගසේකර මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නීලංග දෑල (ඇතැම් අවස්ථාවල දෑල බණ්ඩාර යනුවෙන් භාවිත කලද ඔහුගෙ නියම නමෙහි බණ්ඩාර කොටසක් නොමැත, තමනට කැමති නාමයක් භාවිත කිරීමේ පුරවැසියකුගේ නිදහසට ගරු කල යුතු වුවත් එයට අදාල නීතිමය පටිපාටිය අනුගමනය නොකිරීම ප්‍රශ්ණයකි), විසින් මාලිගාවේ වත්කම් විනාශ කරන ලදී, එක් අතකින් ඔහුට සාධාරන තර්කයක් තිබේ, චන්දය ලබා දීමට අල්ලස් ගත්තානම් ඡන්දය දිනූපසු  හරි හම්බ කරගත යුතුය.
ඔහු පැමිණි පසු සිදුකල අකටයුතු කම් කිහිපයක් සංශිප්තව දක්වතොත්
  • පුරාණ රජ දරුවන් ශ්‍රී දළදා මාලිගාවට එහි රාජකාරි වෙනුවෙන්  පූජා කල රාජකාරී ඉඩම් අතයට ගනුදෙනු හරහා කුණුකොල්ලට වෙන්දේසි කරුවන් හරහා විකිනීය, මෙම ඉඩම් වල රාජකාරී අහෝසි කිරීමට අබෞද්ධ චින්තනයක් ඇතිව කටයුතු කරන බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ලෙස සහයෝගය ලබාදෙන ලදී.
        බලන්න  දුෂණ වලට අදාල සාක්ෂි 

        බලන්න  නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව
  • පසු කාලීන රජයන් විසින් විහාර දේවාලගම් ආඥා පනත පැනවුවත්, බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවක් පිහිටවූවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාත් මහනුවර බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස් වරයාත් තම ධූරයේ වගකීම පැහැර හරින ලදී. මන්ද ඒ සියළු දෙනා දූෂණයට ලක්වී ඇති බැවිනි.
         බලන්න හොරාගේ අම්මාගෙන් පේන ඇසීම
  • ඇසර පෙරහැර භාරය පිහිටවූ නමුත් පනත හිතුමතේ උල්ලංගණය කිරීමට ඉඩ සලසන මහාභාරකාරයෙකු හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයකු සිටීනම්.  
          බලන්න දුෂණ වලට අදාල සාක්ෂි
  • පෙර දවස ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු කල භාරකරුවන් විවිධ කටයුතු වල වියදම් සදහා ස්ථිර තෑන්පතු  සුරක්ෂිත කොට පෝෂණය කලත් එයට සිදුවූ යමක් ගැන සොයාගැනීමට නොහැකිනම්, මාස 6කට වරක් ඉදිරිපත් කල යුතු අයවැය 2006 සිට ඉදිරිපත්කර නොමැතිනම් ඇසල පෙරහැර මංගල්‍ය සදහා වියදම් ඉතිරි නොවනු ඇත.  
          බලන්න නීලංග දෑල අධිකරණයේ තම වරද පිලිගනී.

මෙනිසා තම හිස්කබල තුල කට්ට කයිරාටික කම, කූට ප්‍රයෝග, සොරකම, අල්ලස, ගොං කළමණාකරන විධි, සහ ගොං ෂෝ, පමනක් ක්‍රියාත්මක වන දෑල වස්සා මේ හිගමන් යදින්නේ තමුන්ගේ කටයුතු සදහා නොව සමස්ථ රට වාසී බෞද්ධයන් වෙනුවෙනි. කෙටියෙන් කියතොත් අනුනට අතනොපා කටයුතු කිරීමට දී තිබූ වත්කම් කාබාසිනියා කර ඒ බව සැගවීමය.






මෙහි දැක්වෙන්නේ පෙරහැර සදහා ආධාර ඉල්ලා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේ ඡායාරූපයකි. (මෙම සාකච්ඡාව සදහා සහභාගීවු ආයතන වල නිළ ලාංඡන ඉදිරිපස බෑනරයේ ඇත.) මෙම අධාර ලබාදුන් ආයතන අතර නීති විරෝධී කෑලෑන්ඩරයක් මුද්‍රණය කරමින් ආන්දෝලනයකට ලක්වූ නෝ ලිමිට් ආයතනය ද වේයි(නෝ ලිමිට්ස් විසින් ලිමිට් කල පොහොය දිනය), ඔවු එකී චෝදනාවට අදාල පරීක්ෂණයේදී කියා සිටියේ ඔවුන් මාලිගාව සදහා අධාරද ලබාදුන් බවයි. මෙම තර්කයම ඔඩෙල් ටීෂටය පිලිඹද පෑමිනිල්ලේදි එම ආයතනයේ සේවකයින් විසින්ද පවසන ලදී.

ඇසල පෙරහැර මංගල්‍ය සදහා පිහිටවා ඇති ඇසල පෙරහැර භාරයේ පෙරහැර පැවැත්වීම උදෙසා මුදල් හෝ වෙනත් අධාර ඉල්ලීම තහනම් කර ඇති 20 වගන්තිය.













පෙරහැර සදහා ආධාර රැස් කිරීමට තමන්ගෙන් අවසර ලබා නොගත් වබවට සන්ඩේ ලීඩර් පත්‍රයට(2012/02/26) මහා භාරකාර තැන විසින් දී ඇති ප්‍රකාශය.




















No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.