2012 වසරේ නැවතත් ඇසල පෙරහැර භාරයේ නීති කඩයි.

2012 වසරේත් ඇසල පෙරහැර මංගල්ලය වෙනුවෙන් මහනුවර ඇසල පෙරහැර භාරයේ පනවා ඇති වගන්ති කඩමින් දියවඩන නිළමේ වරයා කටයුතු කර ඇති බවට මහනුවර නගරාධිපති තුමා විසින්, මහා භාරකාර තුමා වෙත පැමිණිලි කරයි.


































 



හිටපු දියවඩන නිළමේ සහ මහනුවර නගර සභාවේ වර්ථමාන විපක්ෂ නායක නේරන්ජන් විජේරත්න මහතා විසින් සාක්ෂි සහිතව නගර සභාවේ මේ කරුන සම්බන්ධයෙන් කරුනු දක්වා නිසි පියවර ගැනීමට නගරාධිපති තුමා වෙත ලිපියක් යොමු කරයි.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.