1.උඩගෙදර වත්ත නෑමති ඉඩම ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකිනිම (විහාර දෙවාලගම් පනත වෑරදි ලෙස අර්ථ කථනය කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුව)
අ. දියවඩන ණිළමෙ යෑවු ලිපිය.
ආ. බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙ ලිපිය.
ඈ. ප්‍රයිම් ලෑන්ඩ් ලිපිය
රාජකාරී ඉඩම් සින්නක්කර විකිනීමේ තොරතුරු
මාලිගාවේ වියදමින් රත්‍රං ආලේප කර සාදා ගත් මින් කුපර් රථය
ප්‍රදිප් නීලංග දෑල හා මාධවී වාසනා (පෙර අශොක රංදෙණියගේ බිරිද) ගේ සරණ මංගල්‍යයේ රථය ලෙස මාලිගාවේ වියදමින් රත්‍රං ආලේප කර සාදා ගත් මින් කුපර් රථය දියවඩන නිළමේගේ පුද්ගලික සහකාර සමග
ප්‍රදිප් නීලංග ගේ දුෂණ හෙලිකරන ඔහුගේ පුද්ගලික සහකාර සමග කල සංවාදයේ වීඩියෝව.
දියවඩන නිළමේ තනතුර වෙනුවෙන් ලබාගත හැකි ප්‍රභූ ගමන් බලපත්‍රය වංචාවන් සඳහා යොදා ගන්නේ කෙසේද ?පහල වීඩියෝව බලන්න
පසුගිය පෙරහෑර පෑවෑත්වීම සදහා මුදල් හිගා කෑම ට අදාල තත්වය
මහනුවර ඇසල පෙරහැර පැවැත්වීම සහ එහි කටයුතු යාමනය කිරීම
සඳහා ඇසල පෙරහැර භාරය පිහිටුවා ඇත, එහි 20 වැනි වගන්තිය
අනුව පෙරහැර උදෙසා මුදල් එකතු කිරීම වරදකි, නමුත් වර්ථමාන දියවඩන නිළමේවරයා විවිධ ආයතන කැඳවා
ඇසල පෙරහරට අධාර කරන
ලෙස අයාචනා කර ඇති අතර, ආධාර දුන්
ආයතන අතර ප්රමුඛ පෙලේ බැංකු සහ අන්‍යාගමික ආයතන වෙයි. ඇසල පෙරහැර භාරයේ පෙරහැර
කරවීම සදහා උපදෙස් ද, වසර දහස්
ගනණක් පෙරහැර පැවැත්වීම නොකඩවා කරගෙන යෑමට අවශ්‍ය සම්පත් ද ලබා දී
ඇත, වර්ථමාන නිළමේ ගේ වරයාගේ ක්‍රියාකලාප නිසා (රාජකාරි ඉඩම්
මාලිගාවෙන් අයිතියෙන් ඉවත්කර කුනු කොල්ලයට විකීම වැනි) ඇසල පෙරහැර මංගල්‍ය කිරීම වෙනුවෙන් වියදම්
අළුතින් සෙවිය යුතු තත්වයට පත්වී ඇති බව පෙනේ. ශ්‍රී දළදා මාලිගාව සුරක්ෂිත කර රැක
බලාගැනීම බෞද්ධයාගේ වගකීම වන අතර බැතිමතුන්ගේ පරිත්‍යාග සහ ඉරහඳ පවතින තුරු
මාලිගාව සතුවන ලෙස පෙර රජවරුන් විසින් පරිත්‍යාග කල නිශ්චල චංචල දේපල විනාශ කලහොත්
අධිරාජ්‍ය යුගයේ පවා නොකඩවා පවත්වාගෙන පැමිණි චිරානුගත සම්ප්‍රදායන් රැකගැනීමට
නොහැකි වනු ඇත.
මෙම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර එල්ලකිරීමට කිහිප විටක උත්සාහ කර ඇති අතර අපගේ විද්‍යුත් ලිපිණයට එසේ දෙවතාවක්ම ප්‍රහාරයට ලක්විනි, නමුත් එයට මුහුනදීමට අපට හැකිවූ අතර, මෙම තොරතුරු ෆේස්බුක් හි Surakimu Sirii Dalada සුරකිමු සිරි දළදා සමූහයට එක් වීමෙන්ද ලබාගත හැකිය. මෙම චෝදනා වලට කලයුත්තේ පිලිතුරු දීමයි නිර්දෝෂී භාවය ඔප්පු කිරීමයි, එකෙනෙහිම අපගේ චෝදනා පදනම් විරහිත වන බැවින් සයිබර් ප්‍රහාර වලට මුදල් වියදම් කල යුතු නැත.
කරුණාකර මෙම වෙබ් අඩවිය ඔබගේ ෆේස්බුක් ගිනුම හරහා අන් අයටත් දෑකගෑනීමට පහත ෆේස්බුක් අයිකනය මත ක්ලික් කරන්න.
contact us senanakayerspb@gmail.com
Free counters
අපේ ආගම විනාශ කරන බල්ලෝ තමයි මේ වගේ වෙබ් සයිට් කරන්නේ.... ඔච්චරම කොන්ද පණ තියෙනවානම් ගහපල්ලකො හම්බයන්ගේ බෙල්ල ගැලවෙන්න... තොපිත් හම්බයෝ තමයි... ඒකනේ දළදා මාළිගාවට මේ වගේ බොරු කථා ගොතන්නේ... මාත් නුවර මනුස්සයෙක් තමයි.. උඹලා වගේ රට වටින් ඇවිල්ලා මේ වගේ වෙබ් සයිට් හදන එවුන් මරලා දානවා අහුවුනොත්.... වල් පරයො
ReplyDeleteSahenna ridila wage neda... obathuma diyawadana nilame da neth nam katu kana belayek da ??
Deleteapoo ne.. mama niyama bowddayek
Deleteniyama Bawddayek nam mokenma watinama wasthuwa rakinawa kiyala laksha ganan jarawa DS la ta bedala path una kaalakanni dedlaya wenuwen mehemath kade yaida? thamun niyama baowddayek nemei, thamunge uwamanawa hari pahadili. thamunta uwamana wela thiyenne me kalakanniya dalada maligaya winasa karanawa dakina eka.
Deleteවිහාර අස්න නම් රජ මහා විහාර ලැයිස්තුවට අනුව දළදා මැදුර පන්සලකි. පුරා වස්තුවක් නොවේ. ඒ නිසා, විදේශිකයෙකුගෙන් වුවද පන්සලකට ඇතුළු වීමට මුදල් අය කිරීම නිවැරදිදැයි සිතා බැලිය යුතුය. මාලිගාව තුල ඇති කෞතුකාගාර වලට ඇතුළු විමට මුදල් අය කිරීමේ වරදක් නැත. නමුත් තායිලන්තය වැනි රට වලින් එන බෞද්ධයන් මාලිගාවට එන්නේ දළදා හාමුදුරුවන් වැඳ පුදා ගැනීමට මිස පුරාවස්තුවක් දැක බලා ගැනීමට නොවේ.
ReplyDeleteදළදා මැදුර අසල වලාකුළු බැම්ම අසල ඇති ආරක්ෂක පරීක්ෂාව ශ්‍රී ලාංකිකයන්ට පමණි. විදේශිකයන්ව කෙලින්ම ටිකට් කවුන්ටරයට යොමු කෙරේ. නමුත් එසේ කරන්නේ ඒ අසල සිටින ආරක්ශක නිලධාරියෙක් විසින් ඔවුන්ගේ "පෙනුම" බලාය.
එම ආරක්ශක පරීක්ෂණ කුටිය, සෙරෙප්පු බලා ගන්නා ස්ථානය සහ විදේශික ටිකට් කුටිය සාදා ඇත්තේ ඓතිහාසික වලාකුළු බැම්ම මතය.
දළදා කෞතුකාගාරයේ ඡායාරූප ගැනීම තහනම්ය. එක් තට්ටුවක ලියා ඇත්තේ වීඩියෝ කිරීම පමණක් තහනම් කියා වුවද ඡායාරූප ගැනීමට ඉඩක් නැත. ලොව පුරා ඇති අනිත් රටවල ඇතී කීර්තිමත් අතීතය සුවහසක් නරඹන්නන් පිංතූරයට නගා අන්තර්ජාලය ඔස්සේ ලොවට ගෙනහැර පාද්දී, අපේ අතීතය කෞතුකාගාරය තුල සැඟවී හෝ "නිල" අඩවිය ඔස්සේ පමණක් සීමා සහිතව ලොවට එලිවේ. මෙයට හේතුව ලෙස සේවක මහතෙක් වරක් පැවසුවේ එවිට කෞතුකාගාරයේ "අගය අඩු වන" බවය. නමුත් ඇත්තෙන්ම සිදු වන්නේ, නැවත නැවත දකින අයිපල් කුළුණ, ගෝල්ඩන් ගේට් පාලම, මොනා ලිසා පින්තූරය වැනි දේ අපේ හිතේ ඇඳී ඇති නිසා, ඒවා සියැසින් දැක බලා ගැනීමේ ආසාව තවත් වැඩිවීම නොවේද?
ප්‍රදීප් නීලංගගෙ තාත්ත ඩික්සන් දෑල මුලදි ඩිකසන් සරත්චන්දු, ලමයි නෑති පුංචි අම්මා ඩිකසන් කුඩාකාලෙ එයාගෙ දෙමව්පියන්ගෙන් ඉල්ලගෙන බාප්පගෙ වාසගම දාල දරුකමට හදාගත්තේ, ගුරුවරයෙක් විදිහට රත්නපුර නිවිතිගල පොරෝනුව වත්තේ පිටබද්දර පෑත්තෙ ඉස්කෝලෙක ගුරුවරයෙක් විදිහට වෑඩ කරනකොට එකම පවුලෙ ගෑනුලමයි දෙන්නෙක් එක්ක ඉදලා ගබ්සාවක් කරකොට එක ලමයෙක් අන්ත්‍රාවෙලා, ඒකාලේ පත්තර වලත් ඒක පල වුනා, 1960 ගනන්වල අතඩංගුවට පත්වුනේ ඒ සිදුවිමට. කොහොම හරි ඒකෙන් ගෑලවිලා පිලියන්දල මඩපාත ප්‍රදේශයෙ පාසලකට ඈවිත් සිසිරාවතී ඉස්කෝලෙ හාමිනේ එක්ක යළු වූනා. එයා මගහරින්න ඉස්සෙල්ලා ඔන් බදින්ඩ උනෑයි කියමුකෝ ඒකවුනෙ ලොකුදුව ප්‍රියංගා කුසතුල ඉන්නකොටමයි. පස්සෙ නීලංහත් ලෑබුන කියමුකෝ, එතකොට මෙයා පානදුරේ තංතිරිමුල්ලේ නො 20 ගෙදර කාන්චනා අනියම් බිරිද ලෙස තියාගෙන පුතෙක් සහ දුවෙක් ට පියෙක් වුනා, ඒ ගමන්ම නිකන්ම ඉන්නෙ නෑතුව කිතුල්හිටියේ ලීලාට පුතෙක් ලබල දුන්නා අනේ එතකොට අනික් අනියම් බිරිද සීතාටත් ගෑහෑනු දරුවො දෙන්නෙක්ගෙන්ම වගකිව්වා, ආ එතකොට රත්මලානේ බොරලුපන පාරේ කාන්ති එයාටත් දියනියක්, මේව ඉතින් කමක් නෑ කියමුකො සිසිරාවතී ඉස්කෝලෙ හාමිනේට දාව ලෑබුනු තමුන්ගෙ වෑඩිමල් දියනියට ලිංගික අතවර කිරීම නිසා පොලීසියේ පෑමිණිලි කරපු ඈය නතරවුනේ දසසිල් මාතාවක් වෙලා, ඈය අදටත් දසසිල් මාතාවක් විදිහට රත්නපුර ප්‍රදේශයේ වෙසෙනවා. ඉතින් මේවගේ පරිසරයක වෑඩෙන දරුවො කොහොමත් පෞර්ෂ ඌණතාවලින් තමයි හෑදෙන්නෙ නීලංග ගේ පවුල් පරිසරය බලපුවාම මිනිහට ලෑජ්ජාව කියලා දෙයක් ඉතුරුවෙන්න විදිහක් නෑ. ඉතින් හිරි ඔතප්(ලෑජ්ජා බය) නෑති එවුන් වෑරදි කරන එක සාමාන්‍ය දෙයක්., මේ මනුස්සයාගෙන් ලක්ෂ 5 ගානෙ ඈරගෙන නිළමෙ තනතුරට පත්වෙන්න චන්දය දිපු අය දෑන් ලක්ෂ 5 (කෑෂ්වලින් ලක්ෂ 2 ක් හෝ 3 ඉතිරිය චන්දෙට පස්සේ දින දාපු චෙක්)කාල ඉවර ඈති දෑන් තියෙන්නේ ඒවා පහරන්ඩ........ ඕං ඔවා සේරම මම හීනෙන් දෑකපුවා ආයිබොවන්ඩ හෑබෑහින් උනාද දන්නෙ නෑ. මීට ගොං කිරිබණ්ඩා
ReplyDeleteaaah mey Nilanga gey seeya wenna athi.. aney palayan gon kiribanda minussunta nikan apahasa kiran nathuwa.. meka Nilanga gana article ekak nathuwa eyage thattha gana nemei ney.. Oba ohu ge thattha pilibada athi irshaywa mehidi manawata katha gothamin pilibubu kira atha.. ein oba kocchara hoda bauddhayekda yannada pennum kirai.
Deleteබෞද්ධ දර්ශණය අනුගමනය කරන ඕනෑම පුද්ගලයකු හැම විටම බලන්නේ නිවැරදි මාරගයේ ගමන් කරන්න.නිවැරදි ලෙස දිවි පෙවත ගතකරන්න.අති උතුම් දළදා හාමුදුරුවන්ගේ අනුහස බලය දන්නා,උතුම් දළදා හිමිගේ ගිහි භාරකරු වන දියවඩන නිළමේ වැනි කෙනෙකු මෙවැනි දේ සිදු කල ඇතැයි විස්වාස කළ නොහැක.අනෙක් කාරණය අප සියලු දෙනාම බෞද්ධයෝ යන්න අමතක කළ යුතු නැත.ඉදිරියේදී නිතිය සියලු දේ විසඳනු ඇත.නමුදු අවසන බෞද්ධ වූ අපගේ අනන්යනතාවයට අන්යත ආගමිකයන් හරහා කැළල් ඇතිවීම කිසිවකුට වලකනු බැරිවිය හැක.සියලු දේ විසඳිය යුත්තේ වෛරය ක්රෝලධය මතින් නොව ඉවසීමෙන් නිවැරදි පිළිවෙලටය.බෞද්ධ වූ අපගේ ඉවසීම සමහර තැන්වල ඔප්පු කර ඇත.බුදු බණ දන්නෝ ඉවසා නිසි දේ කරති.මා දන්නා බුදු බණට අනුවනම් මේ වන විටත් දළදා හිමි රැකීමට ගොස් අනන්තවත් අකුසල් කරගෙන හමාරය.හිතන්න.දළදා හිමි වෙනුවෙන් මිනිසුන් තරහව ක්රෝටධය වෛරය ඇති කර ගැනීම,ඇති කරවීම නිවැරදිද කියා.මතක් කල යුතුය මාද දළදා හිමි නමදින උතුම් දළදා හාමුදුරුවන්ගේ තේජස බලය අත්විඳි කෙනෙක්මි.ඉවසා සිහියෙන් බලාගෙන සිටින්න.නීතිය සියල්ල විසඳනු ඇත.ප්‍ර කෝපවන,වෛර කරන සියලු දෙනා අකුසල් සිදු කරගනු ඇත.වැරදි කරුවෝ දඬුවම් විඳිනු ඇත.දළදා හාමුදුරුවෝ උන් වහන්සේගේ තේජස බලය සමඟින් චිරාත් කාලයක් ඔබ සැමගේම දුක වේදනාවන් අසමින් පිහිටවෙමින් විරාජමානව වැඩ හිඳිනු ඇත.පුංචි දෙයක් කියමි.සැම විටම මැදුම් පිළිවෙතෙහි පිහිටා කටයුතු කිරීම ගැන මදකට සිතා බලන්න.
ReplyDelete