නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව

නීලංග දෑලගේ දූෂණ ලැයිස්තුව 
ශ්‍රී දළදා මාලිගාවේ වර්ථමාන දියවඩන නිළමේ වන ප්‍රදීප් නීලංග දෑල විසින් කර ඇති නීති විරෝධී ක්‍රියා සහ අපරාධ මෙවන විට එකතුකරමින් පවතින අතර ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙවන් පාපකාරී බෞද්ධයෙකු මේ මිහිපිට සිටීදැයි සිතෙන අතර අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා මාලිගාවට කර ඇති අපකීර්තියත්, සියළු දෙනා ඉතා භක්තියෙන් යුතුව කරන පරිත්‍යාග සිත් සේ තම සුඛ විහරනයට යොදාගෙන ඇති ආකාරය මෙහි පලකෙරෙනු ඇත.

මේවන විට අනාවරනය කර ඈති තොරතුරු කිහිපයක්

1. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පලවුනු ප්‍රවෘත්ති
මෙතනින් බලන්න
1.1මාලිගාවේ වියදමින් රත්‍රන් ආලේපකර සාදාගත් මංගල රථය මෙම රථය සහ එය මහනුවර මාලිගාවේ දියවඩන නිලමේ නිළ නිවසේ නවතා ඈති අයුරු පෙන්වන ඡායාරුප ලගදිම බලාපොරොත්තු වන්න.
                   http://www.youtube.com/watch?v=99Mh0DBucas

1.2දෙවෑනි වරටත් පින්නවලින් අලියෙක් සොරකම් කරයි
1.3ශ්‍රි පාදස්ථානයේ යකා නෑටු ඩික්සන්-දෑල පිය-පුතු
1.4නීති විරෝධී ලෙස වනයෙන් සොරකම් කරන ලදුව මරණයට පත්කල අලි පැටියාගේ තොරතුරු
  (මෙහි ඉහල ඈති වෙබ් අඩවි වාරනය කිරිම නිසා පිවිසිමට අපහසු විය හෑකිය )

2.මාලිගාවට අයිති ඉඩම් කොටස්කර විකුණන ආයතන වලට සින්නක්කර විකිනීම
 2.1.උඩගෙදර වත්ත නෑමති ඉඩම ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකිනිම (විහාර දෙවාලගම් පනත වෑරදි ලෙස අර්ථ කථනය කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුව) මේ සදහා සාක්ෂි පිටුවේ පහත ලිපි පළකර ඈත.
   අ. දියවඩන ණිළමෙ යෑවු ලිපිය.
   ආ. බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙ ලිපිය.
   ඈ. ප්‍රයිම් ලෑන්ඩ් ලිපිය
          වෑඩි විස්තර මෙතනින්
    මීට අමතරව තවත් ඉඩම් මේසේ පවරා ඈති අතර ඉදිරියේදි ඒ පිළිබද තොරතුරු මෙහි පළකරනු ඈත.

3.මාලිගාවේ වත්කම් තමන්ගේ PND Contruction නෑමති ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගෑනිම.
   3.1 මෙම ව්‍යාපාරයට අදාල ඈතෑම් බිල්පත් මාලිගාවෙ ගිනුමෙන් ගෙවිම.
   3.2 මෙම කොන්ත්‍රාත් සමාගම විශාල ව්‍යාපෘති කලහෑකි වත්කම් තිබෙන බව රජයට පෙන්වා අවශ්‍ය
        ලියා පදිංචිය ලබාගෑනිමට මාලිගාවෙ මුදල් යෙදවීම.

4. තම නිළ නිවසේ සියළු වියදම් හා ආහාර වියදම් මාලිගාවේ මුදලින් ගෙවීම.( සුරතල් බල්ලාගේ සුඛෝපභෝගි ආහාර බිල ද ඈතුළුව).

5. විදේශිකයන්ගේ පිවිසිමේ දොරටුවේ මුදල් ආදායම් ගසා කෑම.

6. මාලිගාවට අයත් ඉඩම්වල ඈති ගස් කපා විකිනිම.

7. කොළඹ මාලඹේ ඉදිකරන නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ/දෑව/නානකාමර කට්ටල/නාන තටාක කොටස් තිරු බදු නොගෙවා ගෙන්වා ගෑනිමට මාලිගාවේ උවමනාවන් සදහා බව ව්‍යාජ ලෙස දක්වමින් ආනයනය කරමින රජයට බදු වංචා කිරිම.

8.ප්‍රභු ගමන් බලපත්‍ර භාවිත කරමින් ගුවන් තොරටුපලේ ප්‍රභු පර්යන්තයෙන් පරික්ෂාවට ලක්නොවී මෑනික් පිටරට රෑගෙන යාම(මෙය මෑණික් හා ස්වර්ණාභරන අපනයන නිති උල්ලංගනය කිරිමකි)
  8.1 නීලංග දෑල ගේ නිර්දේශ මත මෙසේ ප්‍රගූ ගමන් බලපත්‍ර ලෑබු වංචා කාරයින් කිහිපදෙනකුම සිටි
  8.2 ප්‍රභු ගමන් බලපත්‍ර භාවිත කරමින් කොමිස් මත කලු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ නිරත වීම.
  8.3 හොර නඩය සමග ලොව පුරා මෑණික් ව්‍යාපාර සදහා යන ගමන් සදහා සියළු වියදම් මාලිගාවේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට යන බව දන්වා සියළු වියදම් මාලිගාවෙන් පියවා ගෑනිම.

9. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වන් ස්ථානය භාරව සිටින්නා ලෙස ඉන්දියාවෙ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක පූජාවක් සදහා කොණ්ඩය බූ ගා බිම පෙරලිමට ලෑජ්ජාවක් නෑති වීම

10. මාලිගාවේ කාර්යමණ්ඩලයට අමතරව තම ඈම්බෑට්ටයින්ට, ගන්ජා කාරයින්ට තනතුරු ලබා දි ලක්ෂ ගණනින් වෑටුප් ගෙවිම.

11. තම පුද්ගලික සහකාර ලෙස විශ්‍රාම ගිය ඉන්ජිනේරුවරයකු යොදා මාලිගාවෙන් වෑටුප් ගෙවා ඔහුගේ සේවය තම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමේ කාර්යන් සදහා යොදා ගෑනීම.

12. ශ්‍රි දළදා මාලිගාවේ ලිපිණය යොදාගනිමින් ද විහාර දේවාලගම් පනත උල්ලංගනය කරමින්ද SIBA නමින් සමාගමක් සමාගම් පණත යටතේ ලියා පදිංචි කිරිමත්, එහි වියදම් සදහා නොර්වේජියානු අධාර ලබා ගෑනිමත්, ආධාර ලබාගෑනීමෙදී මාලිගාවට නුසුදුසු කොන්දේසි වලට එකග වීම.(මෙලෙස සමාගමක් ඈරඹීම තබා බෑංකු ගිනුමක් ආරම්භ කිරිමටවත් බෞද්ධ කටයුතු කොමසාරිස් අවසරය නොමෑතිව බෑරිය)

13. කෝටි ගණනක ස්ථිර තෑන්පතුව ගසා කෑමෙන් අනතුරුව කෝටි හයකට වෑඩි මුදලක් ලංකා බෑංකුවට ණයවිම

14. තම නිළ නිවස්නය පිහිටි මාලිගා භූමිය අස්වාභාවික ලිංගික ක්‍රියා සදහා යොදවා ගන්නා බවට චොදනා ලෑබිම,

15. මාලිගාව සතු මෑනික් රත්‍රං අස්ථාන ගතවිම පිළිබද චෝදනා ලෑබීම.

16. කෑලයෙන් අල්ලා ගනු ලබන අලි පෑටවුන් සගවා තබාගෙන, මහනුවර ප්‍රදේශයේ පදිංචි දං සහිත ගොල්ල නම් නමක් ඈති පශු වෛද්‍යවරයා ලවා හිලෑ ඈතින්නන්ට ලෑබුනු පෑටව් ලෙස දක්වා ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම. වැඩිවිස්තර සඳහා අලි සොරකම් බලන්න

17. තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම උදෙසා මාලිගාවෙ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථය අළුත්වෑඩියාව සදහා බ්‍රිතාන්‍යයෙන් ඉංජිනේරු වරුන් දෙදෙනකු ගෙන ඒම ඔවුන්ගේ සෑම වියදමක්ම මාලිගාවෙන් දෑරිම, රත්‍රං ආලේප කර තෑනු මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ ගාල් කර තෑබිම( මෙය දෑනට නවතා ඈත්තේ රාජා ඈතාගේ සොහොන උඩය) මිනි කූපර් සුදු අලියා මිය ගිය රාජා ගේ සොහොන මත.

18. පුරාණයේ සිට පෑවති රාජකාරි ක්‍රමය නිතියෙන් අහෝසි කලද විහාර හා දේවාල වල රාජකාරීවලට අදාල නොවන ලෙස එය සිදුකලේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර රෑක ගෑනිමේ අටියෙන් වුවද නීලංග දෑල ගොන් වස්සා පෑමිණි පසු මාලිගාවේ කළමණාකරුවන්, ලේකම් වරුන් පත්කරන ලදි, මේ නිසා ඈතෑම් සේවකයින්ට සිදුවු අසාධාරණයන් වේනුවේන් ඔවුන් කම්කරු උසාවියේ නඩු පෑවරීමට කටයුතු කිරීම නිසා මාලිගාව හෑල්ලුවට ලක්වීම.

19.මාලිගාවේ කටයුතු හා පෙරහෑරත් පුරාණ චාරිත්‍ර අනුව ඉටුකිරිමම නිසා ලෝක උරුමයක් වූ පෙරහෑර නිලංග දෑල ගේ සුපිරි මොලය හරහා මොඩිෆයි කිරීම නිසා එහි විභූතිය විනාශ වීම,
  19.1 අවුරුදු දහස් ගණනක් රෑකි චාරිත්‍ර අහෝසි කර දෑල මෙතඩ් හදුන්වා දිම.
  19.2 පෙරහෑරේ සාම්‍ප්‍රදායිකව ගමන් කරන පුරාණයේ සිට තමනට පාරම්පරික වගකීම් ඈති විවිධ අය වෙනුවට කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් යොදා ගෑනිම.
  19.3 එලෙස යොදාගත් තම පළාතේ අම්බරුවන් එකම කාර්ය සදහා දෙවරක් මුදල් ගෙන වංචා කිරීම,(පාරම්පරිකව රාජකාරි කරන්නන් දෙයියන් බුදුන්ගේ දේ සොරකම් කිරීමට කිසි සේත් නොපෙළඹෙන්නේ එයට ඈති බිය නිසාය) දෑල ගේ හොර තක්කඩි රෑලට ඒවා ගෑන දෑනුමක් නෑත.

   19.4 පෙරහෑරේ චාරිත්‍ර රෑකිම පසෙක තබා නීලංග දෑලට අවශ්‍ය ව ඈත්තේ මාධ්‍ය සංදර්ෂණ පෑවෑත්විමයි, මෙනිසා ඈතුන් ගණන වෑඩිකිරිම, පෙරහෑර මගින් මාකටිං කිරීම, ඔහුගේ න්‍යාය පත්‍රයයි, මේ වහු පෑටියාගේ මොංගල් තියරි නිසා වර්ථමානය වන විට ණයට සහ හිගා ගත් මුදලින් පෙරහෑර පෑවෑත්වීමට සිදුවී ඈත්තේ පෙරහෑර වියදම් වෙනුවෙන් තෑන්පත් කර තිබු රුපියල් කෝටි ගණනක ස්ථිර තෑන්පතුව තම වස්සන් රංචුව සමග බිංදුවට බස්සා ඈති බෑවිනි.

   19.5 මේ නිසා පසුගිය පෙරහෑර පෑවෑත්වීම සදහා මුදල් හිගා කෑම දෑල විසින් සිදු කරන ලදි, මෙය නිශ්චිතවම නිති විරෝධි කටයුත්තකි,(1980 අංක 34 දරණ මහනුවර පෙරහෑර භාරය පණත උල්ලංගනය කිරිමකි) මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරෑකීමේ ව්‍යාපාරය නම් සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පෑමිණිළි කර ඈතිමුත් මෙතෙක් ඒ පිළිබද පියවරක ගත් බවට තොරතුරු නොමෑත, මෙහි ලෑජ්ජා සහගතම කාරණය වනුයේ දෑල විසින් අරාධනා කර මාලිගාවට ගෙන්වා පෙරහෑරට මුදල් දෙනලෙස හිගා කා ඈති ව්‍යාපාර සංවිධාන අතර අන්‍යාගමික ව්‍යාපාරද විමයි.
1980 අංක 34 දරණ මහනුවර පෙරහෑර භාරය පණත පනතේ 20 වෑනි වගන්තිය මෙතනින් බලන්න

20. මෙහි ලා සඳහන් කරන මීලඟ දූෂණය ඉතා බරපතලය, ශ්‍රී දළදා මාලිගාවට හිමි නිශ්චල දේපල ලෙස විශාල ඉඩම් ප්‍රමාණයක් ඇත, මේ ඉඩම් බුක්ති විදින්නන් විසින් වාර්ශිකව ඉටුකළයුතු රාජකාරි නිශ්චිතව එකී ඉඩම් ඔප්පුවල සදහන්කර ඇත, මෙම ඉඩම්වල ඔප්පු පාලනය වන්නේ විහාර දේවාලගම් ආඥාපනතට අනුවය, විහාර ඉඩම්, දේවාල ඉඩම් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන්නේ මේවාය, මෙම ඉඩම් සින්නක්කර ඔප්පු මගින් අන්සතු කළ නොහැකි අතර භුක්තිවිදින්නේකු එකී කාලය පුරාම ඔප්පුවේ සදන් රාජකාරිය කළ යුතුය, නැතිනම් එයට වටිනා මිළක් ගෙවිය යුතුය, දළදා මාලිගාවේ කටයුතු ද,ඇසල පෙරහැරේ සියළු කාර්යන් ආවරනය වන පරිදි ඉඩම් රාජකාරි පවරා ඇති බව ඒ පිලිබදව සොයාබලන විට පැහැදිලිවේ. නමුත් සත්ගුණවත්, නවීනතම බුද්ධියකින් ක්‍රියා කරණ වර්තමාන දියවඩන නිළමේ සහ වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ද කටයුතු  කොමසාරිස්, විසින් අලූත්ම ක්‍රමවේදයක් සොයාගෙන ඇති අතර එහි පේටන්ට් බලපත්‍රය ඔවුන් වෙත මරණාසන්න මොහොතේ ලබාදෙනු ඇත. ඔවුන්ගේ නවතම සොයාගැනීම මෙසේය.
                  අ. විශාල ප්‍රමාණයේ වටිනා, දළදා මලිගාවේ ඉඩමක් සොයාගනී,
                  ආ. ඉඩම් කොටස්කර විකුණනු ලබන ව්‍යාපාරයක් සමග මිත්‍රකම අරඹයි
                  ඇ.ඉහත කී ඉඩම ඒ වනවිටත් භුක්ති විදින බුක්තිකරුවෙත, දේපල වෙලදාම් ආයතනය හරහා                            මිළට ගැනීමට කටයුතු යොදයි.
                  ඈ.ඉඩම මිළට ගත් දේපල වෙලදාම් ආයතනය, නීලග දෑල වෙත විශේෂ ඉල්ලීමක් කරණු ලබයි.
                        (එය සැකෙවින් මෙසේය, මෙම ඉඩමේ ඔප්පුවේ සදහන් රාජකාරි ලැයිස්තුව වෙනුවෙන්                               වාර්ශික වරිනාකමක් නිර්දේශ කරන ලෙසත්, එම වාර්ශික තක්සේරුවට සමාන මුදලක්                               පොලිය ලෙස ලැබෙන පරිදි, මාලිගාවේ ගිනුමක, රාජ්‍ය බැංකුවක, ස්ථිර තැන්පතුවක්,                                   ඇරඹීමටත්,)
                   ඉ. දෑල සුපිංවතා හැරෙන තැපෑලෙන් එයට අවසර ලබා දෙයි.
                   ඊ. සමාගම විසින් නැවත දෑල වෙත ලිපියක් යොමු කරයි, එහි මෙම ඉල්ලීම සදන්වේ, ඉඩමේ                          රාජකාරි ලැයිස්තුව වෙනුවෙන් දැන් ස්ථිර ලෙස වටිනාකමක් ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා                        ඇති බැවින්, එකී ඔප්පූවේ සදහන් වන රාජකාරී එයින් ලැයිස්තුව ඉවත් කිරීමට අවසර දෙන                                  ලෙසයි)
                    උ. ඉන්පසු දෑලගේ ටිකිරි මොලේ භාවිත කරමින්, එම ලිපියේ කරුණු වලට                                                      අවසර පතමින් යොමු කරන්නේ ලාංකික බෞද්ධ ඉතිහාසයේ අබෞද්ද කටයුතු                                         කොමසාරිස් වරයෙකු ලෙස අකුසල් කප්පරක් රැස්කරගත් බෞද්ද කටයුතු කොමසාරිස්                                වෙතය.
                     ඌ. කොමසාරිස් විසින් දන්වා සිටින්නේ, ගිනුම රාජ්‍ය බැංකුවක ඇරැඹීය යුතු බවත්, යම්                                   ලෙසක වාර්ශික තක්සේරුව වැඩිවන විට සමාගම තවත් මුදලක් තැන්පත් කළ යුතු බවය.
                     එ. එම කොන්දේසියට යටත්ව ඔප්පුවේ රාජකාරි ඉවත් කළ හැකි බවත් ය.
                     ඒ. එම ලිපිය පදනම් කරගනිමින් කොමසාරිස්ගේ නිර්දේශය මත දේපල වෙලදාම් සමාගම                                නව ඔප්පුවක් සැකසීමට කටයුතු කරණු ලබයි,
                      ක. දැන් ඉඩමට නව උප්පැන්නයක් ලැබී ඇත, එම ඔප්පුව භාවිත කර ඉඩම කැබලි කරයි,                                   කැබලි වලට නව සින්නක්කර ඔප්පු සකසයි. පාරිභෝගිකයින්ට සින්නක්කර විකුනුම්                                  කරයකින් විකුනයි,
අප අසන ප්‍රශ්ණය මෙසේයි, යම් දිනක මේ සමාගම, බැංකුව නොපවතින විටක (සමාගම් සහ බැංකු ඉර හද පවතින තුරු තිබෙන්නේ නැත, නමුත් ඉඩම් හා මාලිගාවේ රාජකාරි ඉර හද පවතින තුරු ක්‍රියාත්මක වීමට පුරාණයේ සැකසූ නීති ඇත්තේය), ගතයුතු පියවර කවරේද, එදාට මාලිගාවේ රාජකාරි කරණ බුක්තිකරු කවුද යන්නය.
                  ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවට අයිති ඉඩම් මාලිගාවේ අයිතියෙන් බැහැර කරමින් වෙනත් පාර්ශවයන් වෙත සින්නක්කර විකුනා දමා ඇති ඉඩම් ප්‍රමාණය ඉතා විශාලය, සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය මේ ගැන දැනුවත් ය, සුදුසු වේලාව පැමිණි විට මේ සියළුම ඉඩම් නැවත මාලිගාව වෙත පැවරීමට කටයුතු කරන්නෙමු.







 නීලංග දෑල විසින් කල දූෂණ හෙලි කරන ඔහුගේ පුද්ගලික සහායක, වීඩියෝව 



මෙම වෙබ් අඩවියේ තොරතුරු ෆේස්බුක් හි Surakimu Sirii Dalada සුරකිමු සිරි දළදා සමූහයට එක් වීමෙන්ද ලබාගත හැකිය.
කරුණාකර මෙම වෙබ් අඩවිය ඔබගේ ෆේස්බුක් ගිනුම හරහා අන් අයටත් දෑකගෑනීමට පහත ෆේස්බුක් අයිකනය මත ක්ලික් කරන්න.

contact us 0094713169389
 
 free counters
Free counters

43 comments:

  1. ෂුවර් එකටම රාජ්ය අනුග්‍රහය ඈති

    ReplyDelete
    Replies
    1. Dead sure . . . nathnam meee Delayaa mehema dushana koraida???

      Delete
  2. මේව ඇත්තනම් සහ ගහනවා මේ මිනිහාට.

    ReplyDelete
  3. ikamanata waren !

    ~ yamapalla ~

    ReplyDelete
  4. great work.. Me wagema me rate Sinhala baudda kama wikunagena kana deshapremayen hama ninditha wadema wahana untath idiriyedi erehiwa yamata labewa!

    ReplyDelete
  5. මේ මනුස්සය මුලින්ම දකිනකොට මට හිතුන , දළදා වහන්සේටවත් , ඒ හා සම්බන්ද කිසිම දෙයක භාරකාරයෙක් විදියට පත්කරන්න නුසුදුසු කෙනෙක් බව. මෙයාව පත් කරලා එවපු අයත් වගකියන්න ඕන මේවට. දළදා සමිදු චිරාත් කාලයක් සුරකෙවා..!!

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ව දැක තේරුම් ගැනීම මා සිතනා පරිදි එතරම් පහසු දෙයක් නොවේ.එකල ඔබට සිතුන ලෙස දළදා හිමිගේ භාරකාරත්වය කවුරුන් හට ලැබිය යුතුද?මුලින් දුටුව දින සිතුන තවත් අදහස් අනෙක් අයටත් වැදගත් වේවි.දකින විධියෙන් කෙනෙක්ව තේරුම් ගන්න හැකි බව බුදු දහමේ කොතනක හෝ තිබේනම් කැමතියි එය දැනගන්න.නිවැරදි දේ,හරි දේ කරන්න අපි පුරුදු වෙමු.අඩුම තරමෙ දළදා හාමුදුරුවො නමින්වත්.අපි බෞද්ධයො කියන එක අමතක කරන්න එපා.

      Delete
  6. අපි මේ වෙබ් අඩවිය ගැන දැනගත්තේ ගොසිප්9 වලින්.
    ඔබලාට ජය..!!
    http://www.gossip9.com/2012/01/blog-post_4370.html

    ReplyDelete
  7. අපේ ආගම විනාශ කරන බල්ලෝ තමයි මේ වගේ වෙබ් සයිට් කරන්නේ.... ඔච්චරම කොන්ද පණ තියෙනවානම් ගහපල්ලකො හම්බයන්ගේ බෙල්ල ගැලවෙන්න... තොපිත් හම්බයෝ තමයි... ඒකනේ දළදා මාළිගාවට මේ වගේ බොරු කථා ගොතන්නේ... මාත් නුවර මනුස්සයෙක් තමයි.. උඹලා වගේ රට වටින් ඇවිල්ලා මේ වගේ වෙබ් සයිට් හදන එවුන් මරලා දානවා අහුවුනොත්.... වල් පරයො

    ReplyDelete
    Replies
    1. Menna mara sinhala bhuodhayek hikz...............

      Delete
    2. දෑලයා වගෙ තවත් ගොන්වස්සෙක් ද කොහෙද . . .

      තුක් විතරක්

      Delete
    3. ඔබ තුමා ගේ භාෂාවෙනුත් මරණ තර්ජන වලිනුත් පෙනෙන්නේ හොඳම සිංහල බෞද්ධයෙක් බවයි. නිලංග දෑල නම් පුද්ගලයා ගැන කරන හෙළිදරව්ව ශ්‍රී දළදා මාලිගයට කරන අපහාසයක් නොවන බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබ තුමන්ට ඉක්මනින්ම ලැබේවායි පතමි.

      Delete
    4. සිංහල බෞද්ධයා, උඹලගේ අම්මව අපි ආදරෙන් මතක් කල බව කියන්න

      Delete
    5. සිංහලා බෞද්ධයාගෙ කථාව හරි..... වෙන ආගම් වල අය අපේ උතුම් දළදාවට නිගරු කරන්න විදියක් නැති නිසා තමයි භාරකාරයා අල්ලන් දගලන්නෙ...

      Delete
    6. Mey web site ekey hama ekakma balaporotthuwnna ney..
      Issalla aa thorathuru pennala inna, nikan boruwata minussunata sakshi nathuwa apahasa kiranna nathuwa.

      Delete
  8. විහාර අස්න නම් රජ මහා විහාර ලැයිස්තුවට අනුව දළදා මැදුර පන්සලකි. පුරා වස්තුවක් නොවේ. ඒ නිසා, විදේශිකයෙකුගෙන් වුවද පන්සලකට ඇතුළු වීමට මුදල් අය කිරීම නිවැරදිදැයි සිතා බැලිය යුතුය. මාලිගාව තුල ඇති කෞතුකාගාර වලට ඇතුළු විමට මුදල් අය කිරීමේ වරදක් නැත. නමුත් තායිලන්තය වැනි රට වලින් එන බෞද්ධයන් මාලිගාවට එන්නේ දළදා හාමුදුරුවන් වැඳ පුදා ගැනීමට මිස පුරාවස්තුවක් දැක බලා ගැනීමට නොවේ.

    දළදා මැදුර අසල වලාකුළු බැම්ම අසල ඇති ආරක්ෂක පරීක්ෂාව ශ්‍රී ලාංකිකයන්ට පමණි. විදේශිකයන්ව කෙලින්ම ටිකට් කවුන්ටරයට යොමු කෙරේ. නමුත් එසේ කරන්නේ ඒ අසල සිටින ආරක්ශක නිලධාරියෙක් විසින් ඔවුන්ගේ "පෙනුම" බලාය.

    එම ආරක්ශක පරීක්ෂණ කුටිය, සෙරෙප්පු බලා ගන්නා ස්ථානය සහ විදේශික ටිකට් කුටිය සාදා ඇත්තේ ඓතිහාසික වලාකුළු බැම්ම මතය.

    දළදා කෞතුකාගාරයේ ඡායාරූප ගැනීම තහනම්ය. එක් තට්ටුවක ලියා ඇත්තේ වීඩියෝ කිරීම පමණක් තහනම් කියා වුවද ඡායාරූප ගැනීමට ඉඩක් නැත. ලොව පුරා ඇති අනිත් රටවල ඇතී කීර්තිමත් අතීතය සුවහසක් නරඹන්නන් පිංතූරයට නගා අන්තර්ජාලය ඔස්සේ ලොවට ගෙනහැර පාද්දී, අපේ අතීතය කෞතුකාගාරය තුල සැඟවී හෝ "නිල" අඩවිය ඔස්සේ පමණක් සීමා සහිතව ලොවට එලිවේ. මෙයට හේතුව ලෙස සේවක මහතෙක් වරක් පැවසුවේ එවිට කෞතුකාගාරයේ "අගය අඩු වන" බවය. නමුත් ඇත්තෙන්ම සිදු වන්නේ, නැවත නැවත දකින අයිපල් කුළුණ, ගෝල්ඩන් ගේට් පාලම, මොනා ලිසා පින්තූරය වැනි දේ අපේ හිතේ ඇඳී ඇති නිසා, ඒවා සියැසින් දැක බලා ගැනීමේ ආසාව තවත් වැඩිවීම නොවේද?

    ReplyDelete
  9. Yes that's correct

    ReplyDelete
  10. meka hariyata pavement eke dodam vikunana pavement karayek wagei

    ReplyDelete
  11. දැන්වත් ඇස් පෑදුන එක ලොකු දෙයක් . . .

    Need to take action as soon as possible . . .

    ReplyDelete
  12. meke liya liya indala hariyanne na.warew sinhala puththu ekathu wena kramayak hadamu.

    ReplyDelete
  13. අතීත රජදරුවෝ බුදු සසුනට පුද පූජා සිදු කිරීමේදී ඒ බව සඳහන් කළ සෙල්ලිපි තුළ ඉර හඳ සහ බලු කපුටු රුව දැක්වීමෙන් අදහස් කළේ ඉර හඳ පවතින තාක් [එනම් ලෝකාවසානය දක්වා] මේ පූජා කිරීම බුදු සසුනට අයත් බවත් ඒවා අයුතු ලෙස පරිහරණය කරනවුන් බලු කපුටන් වන බවත් අපාගත වන බවත්ය.

    එසේම බුද්ධ ධර්මය තුළද අදින්නාදානය යන සංකල්පය තුළින් සොරකම් කිරීමේ ආදීනව පිළිබඳවද දක්වා ඇත.

    එනිසා මෙලෙස දැන දැනම බුදු සසුනේ දේපළ ගසා කන්නනට හිමිවන නිරා දුක ගැන කම්පා විමක්ද අවශ්‍ය නොවේ

    ReplyDelete
  14. _/\_ නමෝ බුද්ධාය!

    පඨකයන්ගෙන් ඉල්ලන්නෙ වෙබ් අඩවියේ තියන දේවල් වලට කවුරුත් අනවශ්‍ය තර්ක විතර්ක ඉදිරිපත් කරන්න එපා! එකෙන් පහර වදින්නෙ බෞද්ධ අපටමය්! විශේෂයෙන් බෞද්ධයන්ට පහර ගහන්න ඉන්න අයට තූරුම්පු දෙන්න නරකය්. දළදා වහන්සේගෙ ගෞරවය ආරක්ෂා කිරීම බෙහෙවින්ම වැදත් බව අමතක කරන් එපා!

    ReplyDelete
    Replies
    1. oyage kathawata math ekagai,,habai buddahagama wanasanawa dakinakota bauddayo hatiyata api katawagena inna ekath narakai,,,,,kauru monawa kiwwath kalath budun deshana karapu darmaya sathyai,,mona dewal vinasa karanna haduwath me loke katawathma e sathya winasa karanna ba,,,,

      Delete
  15. machan....owa aththa wenna athi...eth umb meka blog ekaka liwwa kyla melo wadak na ne.....meka sakshi ekka allas ha dushana komisamatane kynna oni......anika meka umbge hyna pudgalika thrahakda danneth na ne......ekata thyna hondama wade mewa proof ekka adala thanakata yomu krna.....k...

    ReplyDelete
  16. guys dont you know this bugger's father 'Dickson' is one of mahinda rajapaksa's class mate. so mahinda treat them very well ' one day mahinda will have to say ' balloth ekka nidagathama balumakoth ekka nakitina wei' just like mr maravin silva said.

    ReplyDelete
  17. dalada medura witharak newe uthum dalada wahanseth chirath kalayak yehen aaraksha wenawa uthum buduguna balyen koti bomba gahalath bari unane oka eka me koheda yana awajathaka sasendra rajapakshata diyawadana nilamekama arandenna gotta allana ewunge website walatanam beriwey ane ithin paw hambayange pu.... lowala ape jathiyata agamata wina katina me websit karana ponnayanta aho ithin budu saranay....

    ReplyDelete
  18. kauru monawa kiwwath bauddayo hatiyata api buddahagama raka ganna one,,,mewa aththanam diyawadane nilame thumata athmayak na,,dittadamma wedniya karmaya patisan dei,,,,buddahagama kiyanne sathya darshanayak,,mewa sellam nemei,,,vinakatina unta sobawa darmayenma daduwam labei,,,,me web site eken karanne aththatama buddahagama raka ganemak nam ekata sahayogaya denna apith kamathi,,,sathya karunu oppu karala pennanna,,,

    ReplyDelete
  19. Sudesh - SwitzerlandJanuary 18, 2012 at 9:54 PM

    ආයුබෝවන්,
    මමත් නුවර ආශ්‍රිත , විදේශගතව සිටින ව්‍යාපාරිකයෙක්. දළදාව , අපගේ ජීවයයි. නමුත් එය රැකගැනීම වෙනුවෙන්, දළදාව විනාශ කරන්න උත්සහයක් ඇතැයි මට සිතේ. දළදාව රැකීමට පෙරමුණ සාදන්නේ කුමකටද? දියවඩන නිලමේ තුමා දුෂිත නම් , අධිකරණයට යන්න. සාමාන්‍ය ජනතාවට චන්දය දීමේ බලයකුත් නැති නිසා, එම තනතුර වෙනස් කිරීමේ හැකියාවකුත් නැත. එය වෙනස් කිරීමට ජනතාව උසී ගන්වා කුමන්ත්‍රණ නොකර, අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ ඊළඟ චන්දයෙන් වෙනස් කරන්න. එමෙන්ම, ජනාධිපති තුමා රාජ්‍ය නායකයා ලෙස දියවඩන නිලමේතුමා සමග කටයුතු කල යුතු අතර එය පුරාණ සිරිතයි. එනිසා, නුවර සිංහල බොදුනුවන් මෙම වියාපාරය සමග එකතු නොවේවි. තමුන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් දළදාව භාවිත නොකරන්න. ඔබලාට වස් වදියි.

    ReplyDelete
    Replies
    1. මාත් එකගයි අය්යා ඔයාගේ කථාවට

      Delete
    2. api nadu demma.
      Hela urume maga heriya
      den apata marana tharjana.
      mokada karanna?

      Delete
  20. බ්ලොග් එක නඩුකාරයෙක් නෙවෙයිනෙ.. කොන්දක් තියෙනවා නම් සාක්ෂි එක්ක ඔප්පු කරලා අදාල අංශ වලට පෙන්නුවනම් ඉවරනෙ... මෙතන වෙන ආගම්වල උන් ෆෝම් කරන් නැතුව..

    ReplyDelete
    Replies
    1. yako oya dela ponnayata nadu demmata wedak ne ,e kata maha raja kiyana ekath udau karanwa.yako mewata kela wenne hari NIlamela path wenne nethuwa koheda yan higanno awama.hena hathama gahapalla DElage mulu paranparawatama.owa shapa wenawa yakooooo...

      Delete
    2. haiyata hari muu blog ekey dala thiyenney thuttu dekey sakshi ney.. nikan minnusunta apahasa kiranna epa ponnayo.. pennana hari sakshi ethkota api piligannam .

      Delete
  21. වැරැද්දක් තියෙනවද නැද්ද කියල අපි හරියටම දන්නෙ නෑ, වැරැද්දක් තියනවා නම් නිසි නීතිමය රාමුවක් තුල එය විසදන්න අවශ්‍ය කටයුතු සම්පාදනය බෙහෙවින් වැදගත්.

    ReplyDelete
  22. ප‍්‍රදීප් නීලංග දෑල බණ්ඩාර යනු මාලදිවයිනේ තානාපති ලෙස පත් කර ඇති ඩික්සන් දෑල බණ්ඩාරගේ පුතාය. ඩික්සන් සහ රෙජීමාධිපති පාසැල් මිතුරෝ වෙති.

    ලංකාඊ නිවුස් අලුත්ම ලිපිය
    https://ssl-proxy.my-addr.net/myaddrproxy.php/http/www.lankaenews.com/Sinhala/news.php?id=19232

    ReplyDelete
  23. මෙයා පිදුරුතලාගල කන්දේ තියන ගෙස්ට් හවුස් එකට කෙල්ලෝ 3 එක්ක ආව හොදට බිව්වා. මීට අවරුදු 2 කලින්. එදා තම මෙයා කව්ද කියල දැනගත්තේ. මම මේක කාටවත් කිව්වේ නැ මොකද මම කිස්තියනි කාරයෙක් නිසා. මේක එදා මම කිව්වනම් බුද්දාගමට අපහාස කරනවා කියල මාව පට්ට ගහන්න තිබුන. දැන් ඉතින් වැඩේ එළිවෙලා තියෙන්නේ.

    ReplyDelete
  24. me minihata ditta dhamma wedaniya karamaya lagadima labewi

    ReplyDelete
  25. හෑමෝම අමතක නොකර බලාගෙන ඉන්න මෙ උනුසුම ඉවර වෙලා ඔය යකා තව වයසට යනකොට මොකද වෙන්නේ කියලා, පව් පලදෙන්නේ සෝඩ බෝතලෙ කෑඩුවා වගේ නෙවෙයි. හෙමිහිට හෙමිහිට.

    ReplyDelete
  26. I have known Nilanga Dela since he was a child. We studied at Nalanda together. He was and still is a man of integrity who devoted his life to protecting what he loves and cares most, Buddhism.
    I can assure you that he has never taken alcohol nor does he behave inappropriately at ant time.
    I am sure the writer here is someone who is trying to tarnish his character. Please do not write this utter rubbish.
    Wisanka

    ReplyDelete
  27. Perpetrators of most crimes are the GUARDIANS: in religion, law or politics. The Pitfall of Morality: Images of Buddhist Temples on Clothes Are Banned in Sri Lanka
    A Sri Lankan court recently charged a bond of Rs 1 million (Approx. € 6,250) each of two persons who sold T-shirts with images of Kandy Temple of Tooth. http://noealaminsl.blogspot.com/2012/01/pitfall-of-morality-images-of-buddhist.html

    ReplyDelete
  28. balagena boruwata minnusunta sapa kiroth ape passenuth aa ditta dhamma karmaya ei :)

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.